ඇසට නොපෙනෙන මානයේ රූප කියවමු

Infrared, or “IR” photography, offers photographers of all abilities and budgets the opportunity to explore a new world – the world of the unseen. Why “unseen”? Because our eyes literally cannot see IR light, as it lies just beyond what is classified as the “visible” spectrum – that which human eyesight can detect. When we take photographs using infrared-equipped film or cameras, we are exposed to the world that can often look very different from that we are accustomed to seeing. 

සමීර චතුරංග
සමීර චතුරංගඡායාරූප ශිල්ප ඩිප්ලෝමා පාඨමාලාව
නමවෙනි කණ්ඩායම 
කැලණිය විශ්වවිද්‍යාලය 

අධෝරක්ත ඡායාරූපකරණය

සාමාන්‍යයෙන් භූමි දර්ශන හෝ වෙනත් ඡායාරූපකරණයක් සඳහා දෘශ්‍යාලෝකය භාවිත කරන අතර, දෘශ්‍යාලෝකය යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ කොටසකි. විද්‍යුත් චුම්භක වර්ණාවලිය යනු සංඛ්‍යාතය සහ තරංග ආයාමයට අනුකූලව සකස් කරක ලද සියලු විද්‍යුත් චුම්භක විකිරණ වල එකතුවකි. විකිරණ යනු ගමන් කරන හා පැතිර යන ශක්තිය වන අතර සූර්යයා පෘතුවිය හා අ‍නෙකුත් වස්තූන් විවිධ තරංග ආයාම වල විද්‍යුත් චුම්භක ශක්තිය විමෝචනය කරනු ලැබේ. අප දකින දෘශ්‍යාලෝකය නැනෝමීටර 400 – 700 දක්වා වන තරංග ආයාමයක් ඇති විද්‍යුත් චුම්භක වර්ණාවලියේ ඉතා කුඩා බොහෝමයක් රටවල ජනප්‍රිය වූ විශේෂ ක්ෂේත්‍රයකි. අධෝරක්ත ඡායාරූපකරණය සඳහා අවශ්‍ය උපකරණ සලකා බැලීමේදී කැමරාවට මුල් තැනක් ලැබේ. එහි දී අධෝරක්ත ඡායාරූපකරණය සඳහාම නිෂ්පාදිත කැමරාවක් අපට තෝරා ගත හැක. නමුත් අප අද භාවිත කරන අනෙකුත් සාමාන්‍යය DSLR කැමරාවන්හි සෙන්සරයට ඉහලින් අධෝරක්ත කිරණ ඇතුළු වීම පාලනය කිරීම සඳහා අධෝරක්ත ඌණන පෙරණයක් (IR Cut Filter) භාවිත කර ඇත. නිසි තාක්ෂණික දැනුමක් ලද පුද්ගලයෙකු හරහා එම අධෝරක්ත ඌණන පෙරණය ඉවත් කර ගැනීමෙන් ද අධෝරක්ත ඡායාරූපකරණය සඳහා අප හට කැමරාව පිළියෙල කර ගත හැක. එසේත් නැතිනම් තවත් ඵලදායී, ලාබදායී ක්‍රමවේදයක් වන අධෝරක්ත පෙරණ (IR Pass Filter / NIR Filters) කැමරාවට අදාල කාචය සමඟ සම්බන්ධ කර යොදා ගැනීමෙන් අධෝරක්ත ඡායාරූපකරණය සඳහා යොදා ගත හැක. මෙම අධෝරක්ත පෙරණ එයට අදාල තරංග ආයාම පරාසය අනුව පහත සඳහන් අයුරින් ප්‍රධාන පෙරණ කොටස් 3 කට වෙන් කළ හැක.

IR Photography
IR Photography
Radiation Type
Radiation Type

කොල පැහැය සුදු පැහැය ලෙසින් දර්ශනය වීම අධෝරක්ත ඡායාරූපකරණයේ ලක්ෂණයක් වූ අතර කාලයත් සමඟ අධෝරක්ත කිරණ සටහන් කර ගැනිමේ හැකියාව ඇති සේයාපටල වෙළඳපලට ඇතුළත් විය. චමත්කාර හා නිර්මාණාත්මක ඡායාරූපකරණය සඳහා ඇල්මක් දැක්වූවන්ට එය මහඟු පිටුවහලක් විය. නමුත් එවකට අධෝරක්ත ඡායාරූපකරණය මිල අධික සංකීර්ණ කටයුත්තක් විය. අද වන විට අධෝරක්ත ඡායාරූපකරණය ශ්‍රී ලංකාවට තරමක් ආධුනික අත්දැකීමක් වුවද එය ලෝකයේ බොහෝමයක් රටවල ජනප්‍රිය වූ විශේෂ ක්ෂේත්‍රයකි. අධෝරක්ත ඡායාරූපකරණය සඳහා අවශ්‍ය උපකරණ සලකා බැලීමේදී කැමරාවට මුල් තැනක් ලැබේ. එහි දී අධෝරක්ත ඡායාරූපකරණය සඳහාම නිෂ්පාදිත කැමරාවක් අපට තෝරා ගත හැක. නමුත් අප අද භාවිත කරන අනෙකුත් සාමාන්‍යය DSLR කැමරාවන්හි සෙන්සරයට ඉහලින් අධෝරක්ත කිරණ ඇතුළු වීම පාලනය කිරීම සඳහා අධෝරක්ත ඌණන පෙරණයක් (IR Cut Filter) භාවිත කර ඇත. නිසි තාක්ෂණික දැනුමක් ලද පුද්ගලයෙකු හරහා එම අධෝරක්ත ඌණන පෙරණය ඉවත් කර ගැනීමෙන් ද අධෝරක්ත ඡායාරූපකරණය සඳහා අප හට කැමරාව පිළියෙල කර ගත හැක. එසේත් නැතිනම් තවත් ඵලදායී, ලාබදායී ක්‍රමවේදයක් වන අධෝරක්ත පෙරණ (IR Pass Filter / NIR Filters) කැමරාවට අදාල කාචය සමඟ සම්බන්ධ කර යොදා ගැනීමෙන් අධෝරක්ත ඡායාරූපකරණය සඳහා යොදා ගත හැක. මෙම අධෝරක්ත පෙරණ එයට අදාල තරංග ආයාම පරාසය අනුව පහත සඳහන් අයුරින් ප්‍රධාන පෙරණ කොටස් 3 කට වෙන් කළ හැක.

පෙරණය තරංග ආයාම පරාසය

Enhanced Colour 630nm – 1300nm

Enhanced Colour 630nm – 1300nm

Includes more visible light.

Results in a greater range of colours.

Low Contrast.

Enhanced Colour අධෝරක්ත පෙරණයක් භාවිතයෙන් ගත් ඡායාරුපයක්
Enhanced Colour අධෝරක්ත පෙරණයක් භාවිතයෙන් ගත් ඡායාරුපයක්

පෙරණය තරංග ආයාම පරාසය

Standard Infrared 720nm – 1300nm

Includes some colour details.

Normal Back & White images.

Good Contrast.

Standard Infrared පෙරණයක් භාවිතයෙන් ගත් ඡායාරුපයක්
Standard Infrared පෙරණයක් භාවිතයෙන් ගත් ඡායාරුපයක්

පෙරණය තරංග ආයාම පරාසය 
Deep Infrared 830nm – 1300nm

Block all colour details.

High Contrast Black & White images.

 

logo helio

Subscribe Us

Write your email into below field and join our quick support forum.