ලෝක ඡායාරූප දිනය නිමිත්තෙනි
කැලණිය විශ්වවිද්‍යාලය
ඇසට නොපෙනෙන මානයේ රූප කියවමු
සාමාන්‍යයෙන් භූමි දර්ශන හෝ වෙනත්ඡා යාරූපකරණයක් සඳහා දෘශ්‍යාලෝකය භාවිත
කරන අතර, දෘශ්‍යාලෝකය යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ කොටසකි.
ඡායාරූප නැතිවම බැරි මුහුණු පොත
සමාජ ජාලා වෙබ් අඩවි අදවන විට ඉතාම ජනප්‍රිය මාතෘකාවක් වී අවසන්. ජාලා ගිණුමක හිමිකරුවෙක් නොවන කෙනෙක් හොයාගන්න
එක ඉතාම අමාරු වන එක මීට හොදම
Drone
සම්බන්ධ නීති
Drone සම්බන්ධ නීති සම්පාදනය කර සම්මත කර ඇත්තෙ 2010 අංක 14 දරණ සිවිල්
ගුවන් සේවා පනතේ 80 වැනි වගන්තිය යටතේ ය. මෙම නීති වර්තමානයේ කි‍්‍රයාත්මක වන අතර නීතී
මොහොතකට ලෝකය නවතමු
ඡායාරූපයක් යනු, ගලා යන කාලයෙහි එක් මොහොතක් පමණක් නොව ඡායාරූප ශිල්පියාගේ
ජීවිතයෙහි ද එක් ඇසුරු සැනකි. ඇන්සල් ඇඩම්ස් පවසන ආකාරයට ඡායාරූපයක දෙදෙනෙක්